පෙරමගෙන් අපේක්ෂාවට – සොඳුරු හදවත් වෙනුවෙන්

පෙරමගෙන් අපේක්ෂාවට – සොඳුරු හදවත් වෙනුවෙන්

පෙරමගෙන් අපේක්ෂාවට – සොඳුරු හදවත් වෙනුවෙන්

ධර්මපාල විද්‍යාලයීය 85 වෙනි සංවත්සරය වෙනුවෙන් පෙරමග ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් මහරගම අපේක්ෂා රෝහල සඳහා සිදුකෙරෙන තැඹිලි දානය

2024 දෙසැම්බර් 22 වන ඉරුදින උදෑසන 7ට
ඔබගේ මූල්‍යමය දායකත්වයන්
112-101-8333
Commercial Bank
Kottawa Branch
Account Name : Peramaga Group Past Pupils Association, Dharmapala Vidyalaya Pannipitiya
ගිණුමට බැරකල හැක. ඔබගේ දායකත්වය පිලිබඳව පහත දුරකතන අංකය හරහා දැනුවත් කරන්න.

වැඩි විස්තර සඳහා අමතන්න
ධනුෂ්ක – 071 349 3472
මධුභාෂිනි – 071 804 8317

Share this post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *