ලේ දන්දීමේ කඳවුර
Peramaga Admin2024-05-13T18:58:56+00:00දුබල ගතකට
සුවය ලබනට
රුහිරු බිඳක් දන් දී
රෝ දුක් නිවන්නට
අත්වැල් බඳින්නට අප සමඟ
ආරාධනයයි මේ ඔබට….
පෙරමග දශක කණ්ඩායම විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන
ලේ දන්දීමේ කඳවුර
2023 මැයි මස 14 වන ඉරිදා දින
පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා
විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
වත්මනෙහි පවතින ලේ හිගය හේතුවෙන් රෝගීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි ලෙස අපහසුතාවයන්ට මුහුණ දෙනු ලබයි.
එකී රෝගීන්ට සහනයක් සැලසීමට
පෙරමග 16 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන මෙම වැඩසටහන සදහා ඔබ සැමගේ පින්බර දායකත්වය අපේක්ෂා කරමු.
විමසීම් –
Sanjaya 0773 646 300
Nishadi 0718 513 098
Nisansala 0770 351 467
Iresha 0771 098 683
යසන්ත ඉන්දීවර ගමගේ
ලේකම්
පෙරමග දශක කණ්ඩායම
0714499821
Leave a Reply