Author - Peramaga Admin

ලේ දන්දීමේ කඳවුර

පෙරමග දශක කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන
ලේ දන්දීමේ කඳවුර

2024 මැයි මස 26 වන ඉරිදා දින
පෙරවරු 8.30 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. පෙරමග 17 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන මෙම වැඩසටහන සදහා ඔබ සැමගේ පින්බර දායකත්වය අපේක්ෂා කරමු.

විමසීම්

අධීෂ 071 924 1203

ධීරාන් 076 442 7635

Read more...

𝐁𝐚𝐜𝐤 𝐭𝐨 𝟕𝟎𝐬 𝐰𝐢𝐭𝐡 𝐋𝐢𝐯𝐢𝐧𝐠 𝐋𝐞𝐠𝐞𝐧𝐝𝐬 𝐬𝐞𝐦𝐢 𝐮𝐧𝐩𝐥𝐮𝐠 𝐛𝐲 𝐌𝐚𝐫𝐢𝐚𝐧’𝐬

𝐓𝐡𝐞 𝐋𝐞𝐠𝐞𝐧𝐝𝐬 𝐚𝐫𝐞 𝐁𝐚𝐜𝐤 𝐰𝐢𝐭𝐡 𝐋𝐢𝐯𝐢𝐧𝐠 𝐋𝐞𝐠𝐞𝐧𝐝𝐬. 𝐆𝐞𝐭 𝐚𝐧 𝐮𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐦𝐮𝐬𝐢𝐜 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 𝐰𝐢𝐭𝐡 𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐒𝐡𝐨𝐰. The event mainly focuses on raising funds for the school’s ongoing projects. “Back to 70s with Living Legends Semi Unplugged by Marians” is the main fundraising event proposed for 2023, backed by MARIANS, one of the most popular music band in Sri Lanka. The event is scheduled to be held on the  𝟏𝟖𝐭𝐡 𝐉𝐮𝐧𝐞 𝟐𝟎𝟐𝟑 - 𝟔.𝟑𝟎𝐏𝐌 𝐨𝐧𝐰𝐨𝐫𝐝𝐬 @ 𝐁𝐌𝐈𝐂𝐇 - 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 The concert will also feature by fan-favorite 70’s Concept by CT Fernando , Clarence Wijewardena , Wally Bastiansz with live featuring Annesley Malewana, Piyal Perera & Mariazelle Goonetilleke. They are ready to mesmerize the crowd with their amazing voices and talents, along with MARIANS. Come and Enjoy with us.  Book your Tickets Today.Visit: MyTickets.lk More Info : Shiwantha: 77 77 87 548 / Yasantha: 71 449 9821
Read more...

ලේ දන්දීමේ කඳවුර

දුබල ගතකට
සුවය ලබනට
රුහිරු බිඳක් දන් දී
රෝ දුක් නිවන්නට
අත්වැල් බඳින්නට අප සමඟ
ආරාධනයයි මේ ඔබට....


පෙරමග දශක කණ්ඩායම විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන
ලේ දන්දීමේ කඳවුර

2023 මැයි මස 14 වන ඉරිදා දින
පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා
විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

වත්මනෙහි පවතින ලේ හිගය හේතුවෙන් රෝගීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි ලෙස අපහසුතාවයන්ට මුහුණ දෙනු ලබයි.
එකී රෝගීන්ට සහනයක් සැලසීමට
පෙරමග 16 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන මෙම වැඩසටහන සදහා ඔබ සැමගේ පින්බර දායකත්වය අපේක්ෂා කරමු.

විමසීම් -
Sanjaya 0773 646 300
Nishadi 0718 513 098
Nisansala 0770 351 467
Iresha 0771 098 683

යසන්ත ඉන්දීවර ගමගේ
ලේකම්
පෙරමග දශක කණ්ඩායම
0714499821

Read more...

17 වන වාර්ෂික මහා සභා රැස්වීම

මහා සභාවට සම්බන්ධ ලිපි පහත සබැඳියන් (Link) ඔස්සේ බාගත (Download) කල හැක. 2023/2024 පෙරමග විධායක සභාව සඳහා ඉදිරිපත් වු නාම යෝජනා Click Here AGM කැඳවීමේ ලිපිය සහ සැලකිය යුතු කරුණු Click Here යෝජිත ව්‍යවස්ථා සංශෝදන කෙටුම්පත Click Here
Read more...

𝙿𝚎𝚛𝚊𝚖𝚊𝚐𝚊 𝙵𝚛𝚒𝚎𝚗𝚍𝚜’ 𝙳𝚊𝚢-𝙾𝚞𝚝

22nd January 𝚆𝚎𝚕𝚌𝚘𝚖𝚎 𝙳𝚛𝚒𝚗𝚔 | 𝙻𝚞𝚗𝚌𝚑 | 𝙱𝚎𝚊𝚌𝚑 𝙰𝚌𝚌𝚎𝚜𝚜 | 𝚂𝚠𝚒𝚖𝚖𝚒𝚗𝚐 𝙿𝚘𝚘𝚕 | 𝙵𝚞𝚗 𝙶𝚊𝚖𝚎𝚜 | 𝚃𝚛𝚊𝚗𝚜𝚙𝚘𝚛𝚝 4000 LKR [Contribution for 1 Person]
(Limited Tickets) More Info & Pre Booking
Chamindu : 071 898 4600
Harsha : 076 536 4036 

#PeramagaDecadeGroup #Peramaga2022_2023 #DharmapalaVidyalayaPannipitiya #DVP #PPADVP #PeramagaGetTogether #PeramagaEkata #PeramagaFriendsDayOut

Days Hours Minutes
Read more...

සිසු විවේකාගාර ව්‍යාපෘතිය

පාසලේ ක්‍රීඩා කටයුතු සිදුකරන ශිෂ්‍යාවන්ගේ මූලික අවශ්‍යතාවක්ව පැවති සිසු විවේකාගාරය අංග සම්පූර්ණව නිම කර, පෙරමග විසින් පාසලේ සිසු අයිතියට පැවරීම ඔක්තොම්බර් මස 20 දිනදී සිදුකරණ ලදී
Read more...

විද්‍යාගාර උපකරණ පරිත්‍යාග කිරීම

පාසලේ වර්ථමාන අවශ්‍යතාවන් පිලිබඳ නිරන්තරයෙන් සැලකිලිමත්වන පෙරමග විසින් පාසලේ විද්‍යාගාර සඳහා අත්‍යාවශ්‍ය උපකරණ සහ රසායන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම 2022 ඔක්තෝම්බර් මස 20 වන දින සිදු කරන ලදී
Read more...

“රම්‍ය දිය දහර” ව්‍යාපෘතිය සිසු අයිතියට පැවරීම

පෙරමග ව්‍යාපෘති අතරින් 2022 වසර තුල සිදුකල මූලික ව්‍යාපෘතියක් වන "රම්‍ය දිය දහර" ව්‍යාපෘතිය සාර්තකව අවසන් කර සිසු අයිතියට පැවරීම ඔක්තෝමිබර් මස 20 වන දින සිදුකරන ලදී.
Read more...