සිසු විවේකාගාර ව්‍යාපෘතිය

පාසලේ ක්‍රීඩා කටයුතු සිදුකරන ශිෂ්‍යාවන්ගේ මූලික අවශ්‍යතාවක්ව පැවති සිසු විවේකාගාරය අංග සම්පූර්ණව නිම කර, පෙරමග විසින් පාසලේ සිසු අයිතියට පැවරීම ඔක්තොම්බර් මස 20 දිනදී සිදුකරණ ලදී
Read more...

විද්‍යාගාර උපකරණ පරිත්‍යාග කිරීම

පාසලේ වර්ථමාන අවශ්‍යතාවන් පිලිබඳ නිරන්තරයෙන් සැලකිලිමත්වන පෙරමග විසින් පාසලේ විද්‍යාගාර සඳහා අත්‍යාවශ්‍ය උපකරණ සහ රසායන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම 2022 ඔක්තෝම්බර් මස 20 වන දින සිදු කරන ලදී
Read more...

“රම්‍ය දිය දහර” ව්‍යාපෘතිය සිසු අයිතියට පැවරීම

පෙරමග ව්‍යාපෘති අතරින් 2022 වසර තුල සිදුකල මූලික ව්‍යාපෘතියක් වන "රම්‍ය දිය දහර" ව්‍යාපෘතිය සාර්තකව අවසන් කර සිසු අයිතියට පැවරීම ඔක්තෝමිබර් මස 20 වන දින සිදුකරන ලදී.
Read more...

ආදිශිෂ්‍ය ශ්‍රවණාගාරයේ පුටු අලුත් වැඩියාව

කලක සිට අබලන් තත්වයේ පැවති ආදිශිෂ්‍ය ශ්‍රවණාගාරයේ පුටු අලුත් වැඩියා කිරීම පෙරමග දායකත්වයෙන් සිදුකරන ලදී.
Read more...

ඩෙස්ක්  පුටු අළුත්වැඩියාව

පාසලේ තැන තැන ගොඩ ගසා ඇති අබලන් ඩෙස්ක් පුටු පිළිසකර කර නැවත භාර දීම මෙම ව්‍යාපෘතිය මගින් පෙරමග කණ්ඩායම විසින් සිදුකරනු ලබයි. මෙවර මෙම ව්‍යාපෘතිය හරහා අබලන් ඩෙස්ක්  60ක ප්‍රමාණයකුත් පුටු 60ක ප්‍රමාණයකුත් අළුත්වැඩියා කර නැවත භාර දීමේ කටයුත්ත ඉතා සාර්ථකව නිම කිරීමට පෙරමග කණ්ඩායමට හැකිවිය.

Read more...

පෙරමග පසුවිපරම

පෙරමග දශක කණ්ඩායම විසින් පාසල වෙත දායාද කළ භෞතික සම්පත් අතරින් 6-9 ශ්‍ර්ණි  වැසිකිළි පද්ධතිය විශේෂ තැනක් ගනියි. "පෙරමග පසුවිපරම" සංකල්පය යටතේ එම ව්‍යාපෘතියේ වත්මන් තත්වය පිළිබඳ සොයාබලා අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකිරීම 2022 ජූනි මස සිදුකෙරිනි.

Read more...

සීඩා ගොඩනැගිල්ලේ අපිළිවෙලට ගොඩ ගසා තිබූ පෙළ පොත් වර්ගීකරණය සිදු කිරීම

සීඩා ගොඩනැගිල්ලේ තැන තැන ගොඩ ගසා තිබූ පෙළ පොත් ශ්‍රේණී වශයෙන් සහ විෂය වශයෙන් වර්ගීකරණය කර නිසි ස්ථානයක ක්‍රමානුකූලව ගබඩා කිරීමේ කටයුත්ත මෙම ව්‍යාපෘතිය හරහා සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ඵලදායී ලෙස නිම කර පාසල වෙත නැවත භාර දීමට අප කණ්ඩායමට හැකි විය.
Read more...

පාසල් කොඩිය ප්‍රතිනිර්මාණය කිරීම

රාහුල ධර්මපාල ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කිරීමට සමගාමීව පාසල් කොඩිය ඉතා ඉක්මනින් ප්‍රතිණිර්මාණය  කිරීමේ අවශ්‍යකාවය පැන නැගුනු අතර අප කණ්ඩායමේ මෙම වසරේ සිදු කරන ව්‍යාපෘතියක් වශයෙන් මෙම කටයුත්ත සිදු කර කඩිනමින් පාසලට භාර දීම සිදු කරන ලදී.
Read more...